බියගම මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි ගඟේ ජලය පිටාර ගැලීමෙන් බියගම පොලිස් වසමේ මාර්ගයන් ජලයෙන් යටවී ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.