මොටර් රථයකට පොලිසියෙන් වෙඩි…

පොලිස් අණ නොතකා ගමන් කළ මෝටර් රථයකට මාරවිල ප්‍රදේශයේ දී පොලිසිය විසින් වෙඩි තබා තිබේ.

එම මෝටර් රථය නීතිවිරෝධීව මත්පැන් ප්‍රවාහනය කරන ලද එකක් බව පොලීසිය සඳහන් කළේය.

මේ වන විට මෝටර් රථය, නීති විරෝධී මත්පැන් තොගය සහ රිය පැදවූ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.