යළි ජාතිවාදී දේශපාලනයකට රටේ ඉඩ නෑ – ජනපති
ජාතිවාදය පරාය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. තලවකැලේ ප්‍රදේශයේ පැවැතිContinue Reading











