ලංකාවේ වැඩිපුරම ඉන්ධන හොරකම් කළේ තෙල් සංස්ථාව තුළින්ම බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. තෙල් සංස්ථාව ඉහල පිරිස් විසින් තෙල් බවුසර ගණන් හොර පාරේ ඇද්ද බවත් ඔහු පැවසීය. පිරවුම් හල් නැති තැන්වලටට ද ලියා පදිංචි කර ඒවාට තෙල් බවුසර් යවා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.Continue Reading

‘ගෝටා ගෝ හෝම්’ සටන් පාඨය සමඟ සියලු දෙනාම එක් වූ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟතාවයකට පැමිණීමට බැරි වූ බව ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කරයි. එය එක අතකින් අරගලයේ පැවති දුර්වලතාවයක් බවද ඇය පවසයි. පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම්Continue Reading

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති ධූරය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්Continue Reading

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී තිබෙන අල්ලස් දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසිනි. ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඒ අනුවContinue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති. තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසූ අතර, පාර්ලිමේන්තුContinue Reading

ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද  පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද?Continue Reading

ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. එම ඇනීම කළේ විදුලි මිල වැඩි කිරීමෙන් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ ආගමික ස්ථාන වල විදුලි බිල ද සියයට 55 කින් වැඩි කර ඇතැයි චෝදනා කළ  සෝභිත හිමියෝ  මෙය දරාගත නොහැකි වැඩිවීමක්  බවද පෙන්වාContinue Reading

වතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (14) ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය දැනුවත් කළේය. එහිදී,Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු ජාතික වස්තුවක් බවත් ඔහුට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේම නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ සියලූ පාර්ශ්වයන් එක්කර ගනිමින් ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දුන්නොත් රට නියතContinue Reading

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්තContinue Reading