විමලවීර කලකිරෙයි
ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්ය විමලවීර දිසානායක මහතා පැවසීය. එහෙත් දේශපාලන කටයුතුවල දිගටම නිරත වෙන බව පැවසූ හෙතෙම ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග දිගටම කටයුතු කරන බවද සඳහන් කළේය. තමාට රටේ බොහෝ දේවල් ගැන කලකිරීමක් ඇති බවත් ආර්ථික අර්බුදයට එහා ගිය මනුෂ්යත්වයේ අර්බුදයක් සහ නරුම සංස්කෘතියක්Continue Reading











