වතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (14) ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය දැනුවත් කළේය. එහිදී,Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු ජාතික වස්තුවක් බවත් ඔහුට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකයේම නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ සියලූ පාර්ශ්වයන් එක්කර ගනිමින් ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දුන්නොත් රට නියතContinue Reading

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්තContinue Reading

පසුගියදා ගිනි තබා විනාශ කල  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ගම්පහ, උඩුගම්පොළ පිහිටි දේශපාලන කාර්යාලය නැවත පිළිසකර කිරීම ප්‍රදේශවාසීන්ගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඊයේ ආරම්භ වී තිබෙනවා. මෙම කාර්‍යාලය තමන්ට ද වැඩදායක වූවක් බැවින් එය පිළිසකර කිරීමට තමන් පෙරමුණ ගත් බව මෙම අවස්ථාවට සහභාගීවී සිටි ජනතාව සඳහන්Continue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහය දීමට කැමති ඕනෑම කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.ඔහු ඒ බව අද (13) ප්‍රකාශ කළේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල ම එකතු කර ගන්නටContinue Reading

අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා   පැවසීය. මර්දනය හමුවේ අරගලය මර්දනය වුවත්  එහි සංකල්පය අවසන් නැතැයිද හෙතෙම සඳහන් කළේය. අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඊට කාලයක් ගතවනු ඇති බවත් ෆොන්සේකා මහතා පැවසීය.Continue Reading

බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි විය යුතු බවට ජාතික ජන බලවේගයද විශ්වාස කළ අතර, ඒ සඳහා දායක වන සෑම පක්ෂයකටම එක හා සමාන අයිතියක් තිබිය යුතු අතර, එය අන්තර්කාලීන ආණ්ඩුවක් විය යුතු බවටත් ජනාධිපතිවරයා අනාගත බල ව්‍යාපාරයක නිරත වනContinue Reading

පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සඳහා වෙන් කරන කාලයද පැය භාගයකින් අඩු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ දිවා ආහාර විවේකය සඳහා මෙතෙක් වෙන් කෙරුණු කාලය පැයකි. විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 29 වැනිදා උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වාContinue Reading

පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමටත් දිවා විවේකය පැය භාගයකින් සීමාකොට ප.ව 12.30 සිට ප.ව 1.00 දක්වා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පසුගිය 10 වැනිදා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකContinue Reading

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත. තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ  රැස්විය. මේ තීරණය ගෙනContinue Reading