බයියොයි, ටොයියොයි, ගෝපයියොයි හැමෝම එක්කහු වෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න මම එන්න කියනවා -ඇමති ප්රසන්න කියයි
ගරු ජනාධිපතිතුමාගේ ප්රතිපත්ති ප්රකාශයේ සාරාංශය ගත්තම ප්රධාන කාරණා 50 මූලික කරගෙන එතුමා රටට එතුමාගේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරනවා.මූලික පදනම වී ඇත්තේ වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය මත උද්ගතව ඇති සාමාජීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්න තමයි මේක අරමුණු කරන්නේ විශේෂයෙන් ම විදුලි කප්පාදුව අවම කිරීම, පොහොර හිඟය විසඳීම,Continue Reading











