රට ගොඩ නැගීමට කැප කිරිම් කල යුතු බව විපක්ෂ නායක පවසයි.
බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විධායක ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් කරාContinue Reading











