ජනාධිපති හා පොහොට්ටුව ගැටුමක…
පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ආණ්ඩුකාර ධුරයන්Continue Reading











