සජබයේ 10ක් ජනපතිගේ සහායට!
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 10 දෙනකු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. කබීර් හෂීම්, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් මේ අතර සිටින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන්Continue Reading











