මහකන්නයට අවශ්ය පොහොර ප්රමාදයකින් තොරව ජනතාවට – ජනපති
මහකන්නයට අවශ්ය පොහොර කිසිදු ප්රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (20) පෙරවරුවේ අටමස්ථානාධිපති උතුරු මධ්යම දිසාවේContinue Reading











