රටේ මූලික ප්රශ්න විසඳීමට ජනපති සමත් වුණා
ගෑස් සහ ඉන්ධන ප්රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය. රටේ සෙසු ආර්ථික ප්රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්ය වැඩපිළිවෙල ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමගContinue Reading











