සජබයේ පළමු ජාතික ලැයිස්තු පුරපුපාඩුව රංජන්ට
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේ දී ම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා. “හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්. ප්රජාතන්ත්රවාදී අයිතියත් හිමිවෙන්න තිබ්බා. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස රන්ජන් රාමනායක මහතාට ලබාදෙන්නContinue Reading










