මහජන බදු සල්ලි වලින් මහජනතාවටම ගහනවා – පුබුදු
මහජනතාවගෙන් බදු සල්ලි අරගෙන වියදම් කරලා තියෙන්නේ මහජනතාවටම ගහන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ඊයේ 2 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ රාජ්ය අයවැය ඉදිරිපත් කරද්දි රනිල් වික්රමසිංහ මහත්තයාContinue Reading











