රට හදන්න අලුත් නීති – ජනපති
රට යළි ගොඩනැගීම සඳහා අලුත් නීති රැසක් ගෙනඒමට කටයුතු කරමින් ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුමට අද (06) එක්වෙමිනි. “අමාරුම කාලයේ සියලුදෙනාම එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තිබ්බා.” “අද ජනතාව පීඩනයෙන් ඉන්නේ. තුන්වේලක් කන්න නැතුව ඉන්නවා. අපිContinue Reading










