සියයට දෙකක්වත් බදු ගෙවන්නේ නෑ – මනූෂ
රටේ ජනගහණයෙන් සියයට දෙකක ප්රමාණයක්වත් සෘජු බදු නොගෙවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අමාත්යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ බදු දැල පුළුල් කිරීම හරහා සෘජු බදු වැඩි කර වක්ර බදු අඩුකරන ක්රමවේදයකට එළැඹිය යුතුබවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූContinue Reading











