ඩී.වී. චානක ඇමතිකම එපා කියයි
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දිනයේ දිවුරුම් දුන් ඩී.වී. චානක මහතා එම අමාත්‍ය ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේ එම ධුරයේ දිවුරුම් දී පැයක් වැනි කාලයක් තුල ඒ මහතා විසින් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත. ඩී.වී. චානක මහතාContinue Reading











