දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ ඥාතීන්ට ඉන්ධන පිරවුම්හල් බලපත්ර 60ක්
ගත වූ වසර තුනක කාලය තුළ දේශපාලඥයන්ගේ හා තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ ඥාතීන්ගෙන් නම් වලට තෙල් ඉන්ධන පිරවුම්හල් බලපත්ර 60 ආසන්න ප්රමාණයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින තෙල් පිරවුම්හල සංඛ්යාව 1343 කි. මෑතකදී හිටපු දේශපාලනඥයකුට පිරවුම්හල් බලපත්රයක් ලබාදී ඇතැයිද වාර්තාContinue Reading











