ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන සතියේදී අමාත්‍යවරුන් 05 දෙනෙකු පමණ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.