රාජ්ය සේවකයින් විශ්රාම ගැන්වීමට අදාළ කැබිනට් පත්රිකාව අමාත්ය මණ්ඩල කාර්යාලයට
රාජ්ය සේවකයින් වයස අවුරුදු 60න් විශ්රාම ගැන්වීමට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්රිකාව අමාත්ය මණ්ඩල කාර්යාලය වෙත යොමුකර තිබේ. රාජ්ය පරිපාලන අමාත්යංශය සඳහන් කළේ, පසුගිය සිකුරාදා දිනයේ දී අදාළ සංශෝධන ඇතුළත් සංදේශය මෙලෙස යොමුකිරීමට පියවර ගත් බවය. ඒ අනුව අද (12) දිනයේ හෝ එළඹෙන අමාත්ය මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගනු ඇතිContinue Reading











