රාජ්‍ය ඇමතිවරු පත්කිරීම මුදල් අපතේ යැවීමක් නොවේ…

රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම පිළිබඳ විවිධ මත පළ කරන නමුත් එම රාජ්‍ය ඇමැතිවරුන්ට සියලු පහසුකම් ලබා නොදෙන බවත්, රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණක් බවත් වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ නව රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම් පැවැරීම තුළින් රට ගොඩ නැඟීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ කඩිනම් කිරීමට හේතු වන බවයි.

Leave a Reply

Your email address will not be published.