පක්ෂ නායක රැස්වීමක් හෙට මැතිසබයේදී
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක) රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (14) පෙරවරු 10.30ට පැවැත්වේ. පාර්ලිමේන්තුවේ ලබන සතියේ න්‍යාය පත්‍රය තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුව ලබන සතියේ 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.Continue Reading











