ඩොලර් වලින් පමණක් ගණුදෙනු කරන දූපතක් මන්නාරමට..
සංචාරකයන් සඳහා විනෝදාස්වාදය ලබාදීමට මන්නාරම් ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන ඩොලර් වලින් පමණක් ගනුදෙනු කරන දූපතක් සංවර්ධනය කළ හැකි බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට ආකර්ෂණයේ ඉහල නංවා ගත හැකි බවත් ඒ හරහා විශාල ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් ඇය පැවසුවාය. තම අමාත්‍ය ධුරයේContinue Reading











