රනිල් බ්රිතාන්ය ඉතිහාස පොතට එක් වෙයි
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්යයට සහභාගී වන රාජ්ය නායකයන් අතර ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බ්රිතාන්ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි. එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්රමසිංහ මහතා ලංකාවෙි රාජ්ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන්Continue Reading







