කට්ටිය කයිවාරු ගහද්දී අපි වැඩ පෙන්වනවා – සජිත්
බලය තිබුණ ද, නොතිබුණ ද ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම සිය අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂ නායකවරයාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක ‘සක්වල’ වැඩසටහන හරහා මොනරාගල රාජකීය විද්යාලයට බස් රථයක් පරිත්යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක කරන ‘සක්වල’Continue Reading






