අගමැති අටමස්ථාන වැඳපුදා ගනී
අග්රාමාත්ය දිනේෂ් ගුවර්ධන මහතා අද (18) පෙරවරුවේ අටමස්ථාන වැඳපුදා ගත්තේය. එහිදි අග්රාමාත්යවරයා අටමස්ථාන භාරව කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදයද ලබා ගත්තේය. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අනුරාධපුර පුජා නගරයට පැමිණියේය. එහිදි පළමුව අග්රාමාත්යවරයා ඓතිහාසික ජය ශ්රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව රුවන්වැලි මහා සෑContinue Reading











