පාර්ලිමේන්තුවේ විනාඩි 2ක නිහඬතාවයක්

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී මිනිත්තු 2ක නිහඬතාවයක් දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.