රහස් cia කඳවුරක් කොළඹ නගරයේ
කොළඹ නගරයේ මෙන්ම ඉන්දියාවේ සහ පකිස්ථානයේත් අමෙරිකානු ක්‍ෂ් කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය කියයි.ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනයට සම්බන්ධ රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ අතර එය සිදුකරනුයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය අනුවය.රුසියානු ඍඔ රූපාවාහිනිය මෙම ලිපිගොනුවල තොරතුරු උපුටා දක්වමින් ඞ පණිවුඩයක් නිකුත්Continue Reading











