ජනපති තෝරන ඡන්දය අද
ඉතිහාසයේ පළමු වරට ජනපති තෝරන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක්* රනිල් යෝජනාව – දිනේෂ් ස්ථීර කිරීම – මනූෂ* ඩලස් යෝජනාව – සජිත් ස්ථීර කිරීම – ජී.එල්. පීරිස්* අනුර යෝජනාව – විජිත ස්ථීර කිරීම – හරිනිඡන්ද විමසීම උදේ 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (20) පෙරවරු 10.00 පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ජනාධිපතිContinue Reading











