ජනාධිපති ධුරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට සහය නොදෙන බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඔහු පවසන්නේ ජනාධිපති ධුරය සඳහා ලබන 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කළේ ජනාධිපතිවරයා තෝරාContinue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රට ගොඩගන්න අපි සූදානම්ජාත්‍යන්තර ප්‍රජාව කැමති අලුත් ආණ්ඩුවකට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ පොහොට්ටුවෙන් අගමැතිවරයකු පත් කර ඉදිරියට යෑමට බවත් ඒ තුළින් ජනතා අභිලාෂයන් ඉටු වෙයිද කියා කියන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. අපේ එකඟතාව වන්නේ සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුව බව විපක්ෂContinue Reading

අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසට අරගලකරුවන් පැවසීමත් සමඟ ඊයෙ කැබිනට් මණ්ඩලය රැස් වූයේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි හෝටලයක දී ය.වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවැත්වී තිබේ.එහිදී ඉන්ධන ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කළContinue Reading

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගෝල්ෆේස් පිටියේ අරගලයේ නියුතු තරුණ තරුණියන්ගේ දැක්ම සහ සිහින සැබෑ කිරීම, තම කණ්ඩායමට පැවරී තිබෙන අත්හළ නොහැකි වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (14) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. මේ වන විට නයා ගුහාගතContinue Reading

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපති ධූරයට තරග කරන්නේ යැයි තීරණය කිරීමත්Continue Reading

ව්‍යවස්ථාවට අනුව වැඩ බලන අගමැතිවරයා ලෙසට සභානායක දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු බව මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.Continue Reading

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේවන විට අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.Continue Reading

ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර ඇති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවයි. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමටContinue Reading

ජනාධිපතිධුරය සඳහා තරග කරන බව හිටපු අමැති ඩලස් අලහප්පෙරම මහතා පවසයි.ඒ අනුව පාර්ලිමේන්තවේ ජනාධිපතිධුරය සඳහා නාම යෝජනා කැඳවූ පසු තම නාම යෝජනාවද ඉදිරිපත් කරන බව සඳහන් කරයි.Continue Reading

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස අද(15)දිවුරුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022-07-14 දින සිට නිත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බව අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ඉන් හිස් වන ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහාContinue Reading