එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ජොස් බට්ලර් පත්කර තිබේ. එම කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.Continue Reading

ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවී 313ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී. ශ්‍රි ලංකාව පළමු ඉනිමේ දි සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 212කි.Continue Reading

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන පළමු වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (30) යි. ඊයේ (29) දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියා.Continue Reading

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. සමිත දුලාන් මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී මීටර් 66.60ක් විසි කරමිනි.Continue Reading

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. නායක දිමුත් කරුණාරත්නගෙන් යුත් සංචිතයට පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, අන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, සහ නිරෝෂන් දික්වැල්ල අයත්.  ඊට අමතරව දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිතContinue Reading

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 329 ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 360ක් රැස් කළා.  දෙවනි ඉණිමට නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. ඒ අනුව දෙවන ඉණිමContinue Reading