පාසල් දරුවන් වෙනුවෙන් ජීවන කුසලතා සංවර්ධන පාඨමාලක් පැවැත්විමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජාතික යොවුන් සේනාංකය පියවර ගෙන තිබේ.
ජාතික යොවුන් සේනාංකය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සිදුවේ.
ජාතික පාසල් හා පළාත් පාසල් සියල්ල ඉලක්ක කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ඒ සදහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතය.
ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මගපෙන්විම් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.