අදත් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

ආණ්ඩුවට එරෙහිව විරෝධතා පාගමන පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අද සවස කොටුව ලංකා බැංකු මාවත සහ ඕල්කොට් මාවතට පිවිසීමට උත්සාහ කිරීම නිසා එය වැලැක්වීමට පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

Leave a Reply

Your email address will not be published.