විරෝධතාවට බස් රථ නොදෙන බව ගැමුණු කියයි

හෙට පැවත්වෙන විරෝධතාව සඳහා සහභාගී වීමට පැමිණෙන පිරිස් වෙත සිය සංගමයේ බස් රථ ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.