මාධ්‍යවේදීන්ට පහර දීම ගැන අගමැතිගේ කණගාටුව

පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්‍ෂක අංශ නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කණගාටුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ වේ. 

ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා, අරක්‍ෂක අංශවලින් මෙන්ම අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියි.  

Leave a Reply

Your email address will not be published.