පොලිස් ඇඳිරි නීතිය ඉවතට

ඊයේ(08) රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද(09) පෙරවරු 8.00 සිට ඉවත් කරණ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා  ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත. 

Leave a Reply

Your email address will not be published.