කෝටි හතරක අයිස් තොගයක් වත්තලින් හමුවෙයි

රුපියල් කෝටි හතරකට අධික  වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක්  තුළ සූක්ෂම  ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ හතරක් පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු  වයස අවුරුදු 35ක මන්නාරම,චාව කට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි 

Leave a Reply

Your email address will not be published.