ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිවේදනය කරයි.

එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එම අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැළපෙන බව ද ට්විට්ර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.