කතානායක නිල නිවසේ ආරක්ෂාව තර කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

එළැඹෙන දහතුන්වන දා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ බව වැඩ බලන ජනාධිපිතවරයා ලෙස පත් වීමට නියමිතව ඇත්තේ කනානායකවරයා ය.

Leave a Reply

Your email address will not be published.