ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.