මධ්‍යම පළාතේ වාහන හිමියන්ට දැනුම් දීමක්

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වාහන සදහා අදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබෙයි

රට තුළ දැනට පැන නැගී ඇති ඉන්ධන ගැටළුව හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි

මේ අනුව 2022.07.06 වන දින සිට 2022.08.05 වන දින දක්වා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී ප්‍රමාද වීම සදහා අය කරන දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත

එමෙන්ම මාර්ග ගත ක්‍රමය ඔස්සේ ද වාහන ආදායම් බල පත්‍ර ලබා ගැනීමේ පහසුකම ද ලබා දී තිබෙයි

Leave a Reply

Your email address will not be published.