අඩක් ගෙවීම් සිදු කළ ඩීසල් ‌තොගය‌ට ඉතිරි ගෙවීම් සිදු කරයි

අඩක් ගෙවීම් සිදු කළ ඩීසල් ‌තොගය සදහාවන ඉතිරි ගෙවීම් අද(12) සිදු කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

එම තොගය ලබන 15 සහ 17 අතර කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත.

සිව්වන ඩීසල් තොගය සදහාවන ගෙවීම් කටයුතු කැබිනට් අනුමැතිය ලැබෙන තුරු කල් දමා ඇති බව අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ දැක්වේ. 

Leave a Reply

Your email address will not be published.