සියලු කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමේ තීරණයක්

සියලු කැබිනට් ඇමතිවරුන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වීමට තීරණයක කර තිබේ. 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ සැලැසීම සඳහා මෙසේ අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 

අද (11) උදෑසන පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.  

Leave a Reply

Your email address will not be published.