හෙට්ටි වීදියේ වෙඩි තැබීමක්

කොළඹ නව හෙට්ටි වීදියේ සිදු වූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව හා වෙඩි තැබූ පුදගලයන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *