Flydubai ගුවන් සේවය මෙරටට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඩු වියදම් ගුවන් සේවය වන flydubai ගුවන් සේවය මෙරටට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා තිබෙයි

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඩුබායි සහ කොළඹ අතර ගුවන් ගමන් අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published.