අගමැතිගෙන් හිටපු ජපන් අගමැති වෙනුවෙන් විශේෂ සටහනක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12)  ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත  ෂින්සෝ අබේ මහතා වෙනුවෙන් විශේෂ  සටහනක් තැබිය .

ඒ කොළඹ පිහිටි  ජපාන තානාපති කාර්යාලයේදී අභාවප්‍රාප්ත  ෂින්සෝ අබේ මහතා වෙනුනේ ශෝකය  ප්‍රකාශ කිරීමේ පොතට  අත්සන් තබමින්ය

Leave a Reply

Your email address will not be published.