වැඩබලන ජනපතිගෙන් කථානායක ට දැනුම්දීමක්

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම්කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.