පොහොට්ටුවේ නිල සහාය රනිල්ට

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපති ධූරයට තරග කරන්නේ යැයි තීරණය කිරීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී ජනාධිපති ධූරයට වඩාත් සුදුසු පුද්ගලයා වික්‍රමසිංහ මහතා යැයි හැගෙන හෙයින් සහාය දැක්වීමට තීරණය කළ බවත් කාරියවසම් මහතා වැඩි දුරටත් පවසා තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published.