“ගෝලීය කුසගින්න සහ සාගතය වැලැක්වීම” පිළිබඳ ජාත්‍යන්තර සංවාද සාකච්ඡාවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා (14) මෙම ජාත්‍යන්තර සංවාද සාකච්ඡාව පැවැත් වී තිබෙන අතර අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබුණි.
අදාළ සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියා.
2022-07-17