තෙල් බෙදෙන විදිය ගැන කංචන විජේසේකරගෙන් දැනුම් දීමක්

ඩීසල් ප්‍රවාහන යාත්‍රා 2ක් මේ වන විට කොළඹින් බැහැර කිරීම අවසන් කරමින් පවතින බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
වරායේ ඇති තවත් ඩීසල් ප්‍රවාහන යාත්‍රා 1ක් මුදා හැරීමට නියමිත යි.
පෙට්‍රල් ප්‍රවාහන යාත්‍රාවල ගුණාත්මක නියැදීමකට භාජනය වෙමින් පවතින අතර, හෙට (19) නිකුත් කිරීම ආරම්භ කරන බව යි වාර්තා වන්නේ.
CPSTL හෙට සිට දුම්රිය සහ ට්‍රක් රථ මගින් ග්‍රාමීය ඩිපෝ වෙත බෙදා හැරීම ආරම්භ කරනු ඇති.

Leave a Reply

Your email address will not be published.